ශ්‍රීලංකාව තුළ විද්‍යා හස්තය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව විද්‍යා ප්‍රබන්ධ සිනමා කලාව ලාංකීය සිනමාවට හඳුන්වා දුන් අප විද්‍යාවේ නිම් වළලු පුලුල් කරමින් විෂය පථයේ අපූර්වතම තැන් සිනමාවට නගමින් ආසියාතික කලාපයේ විද්‍යා හා ඒ ආශ්රිත පර්යේෂණයන්ගෙන් ස්වයං පෝෂිත ජාතියක් බිහි කිරීමේ සිනමාත්මක මෙහෙවරක් ඉටු කිරීම අපේ දැක්මයි.